පියුමි හංසමාලි සහ පුතා අතර ආදරය!

පියුමි හංසමාලි මේ දවස් වල ගොඩාක් දෙනෙක් කතා වෙන චරිතයක් වෙලා ඉවරයි. ඒ චන්දිමාල් ජයසිංහගේ නිරෝධායන නීති කඩකරමින් පැවැත්තුනු උපන් දින පාටිය හින්දා. හැබැයි දැන් චන්දිමාල් ටත් වඩා ගොඩාක් දෙනෙක් කතා කරන්නේ පියුමි ගැන. ඒ තරමටම එයාගේ මාතාව නැගලා ගියා. ප්‍රසිද්ද චැනල් එකක නිවේදකයෙක් එක්ක මෙයාගේ ලොකු ඇරියස් එකක් තියෙනවා ඉතින් මේ සිද්දිය නිසාම. ඒ විතරක්නම් කමක් නෑ. මේත් එක්කම පියුමි හංසමාලිගේ නමත් එක්ක මෙරට දේශපාලනයේ නම ගිය ඇමතිවරයකුත් ගෑ වෙනවා. නිකම්ම නෙමෙයි පියුමිගේ මේකප් කිට්, රෙදි එහෙම බෑග් එකක් හදලා නිරෝධායනයට යැවුවා කියලා. ඉතින් අන්න එතනදි පියුමි හංසමාලි පැහැදිලිව කියනවා එයාගේ රෙදි බෑග් මේකප් කිටි හැදුවේ එයාගේ පුතා කියලා. කවුද මේ පුතා.. ඔයාලත් පියුමිගේ ෆේස් බුක් ෆේජ් එක බලලා තියේනම් එයාගේ හොට්ම හොට් ෆොටෝ ෂූට් සමහරක මෙයා එයාගේ පුතත් එක්ක ඉන්න ඒවා ඕන තරම් බලා ගන්න පුළුවන්.

ඉතින් කොහොම උනත් සමාජ මාධ්‍ය වලදි නම් පියුමිට මේ දරුවා සමග පෙනි ඉන්න ෆොටෝ ගැන සමහර අවස්ථා වල විවිධ ආකාරයේ චෝදනා එකතු වෙලා තිබ්බා. ඒ වගේම සමහර අය පියුමිට ආශිර්වාද කරා, දරුවා අත් නොහැර බලා ගන්නවාට. හැබැයි සමහරු චෝදනා කරේ දරුවා නොමග යවනවා කියලා. ඒකට හේතු උනේ නම් පියුමි සමහර ෆොටෝ වල දරුවා සමග හ්ටපු ආකරය වෙන්න ඇති. කොහොම උනත් ඉතින් පියුමිගේ වයස එක්ක මේ දරුවා ගැන හිතනකොට ඒ දරුවා ලැබෙනකොට පියුමිට වයස 15ක් වත් නොවෙන තරමට වෙන්න ඕනි කියලයි කියන්නේ. අන්න ඒක නිසා සමහර අවස්ථා වල මේ දරුවා පියුමිගේමද යන්න පිළිබන්ද සැක පළ කොට තිබුනා. කොහොම උනත් මේ දරුවාටනම් පියුමි ගොඩාක් ආදරය බව පේනවා,

මොකද හැමෝම දරුවෝ අත් ඇරලා යන වෙලාවක තමන්ගේ දරුවා හදාගෙන ඉන්න පියුමි තීරණය කරපු එකම ලොකු දෙයක්!. අනික මෝස්තර නිරූපණය වගේ ෆීල්ඩ් එකකදිත්.

Spread the love
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published.